ඇස් කණ්නාඩි පළදින අයට කොරෝනා වැළදීමේ අවදානම අඩුයි

Share

මේ වන විට ලොව පුරා කොවිඩ් වෛරසය ව්‍යාප්ත වී පවතින තත්ත්වයක විවිධ රටවල් වලින් කොවිඩ් එන්නත් පිළිබද පර්යේෂණ සිදුකෙරෙමින් පවති.

 

එමෙන්ම මෙම වෛරසය පිලිබදව විවිධ මට්ටමේ පරීක්ෂණ වලට භාජනය කෙරෙමින් නව තොරතුරු පර්යේෂකයින් විසින් සොයාගන්නා අතර මේ වන විට සිදු කල නවතම පරික්ෂනයකින් තොරතුරු අනාවරණය වී තිබෙන්නේ ඇස් කණ්නාඩි පළදින අයට මෙම කොරෝනා වෛරසය වැළදීමේ ප්‍රවණතාව යම් අඩුවක් තිබෙන බවයි.

බොහෝ විට ඇස් කණ්නාඩි පළදින පුද්ගලයින් සිය මුහුණ නිරන්තරයෙන් ස්පර්ශ කිරීමක් සිදු නොකරන අතර මෙය කොරෝනා වෛරසය වැළදීමේ අවදානම අඩු කිරීමට හේතු වී ඇති බවයි අනාවරණය වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News