කොදෙව් සංචාරයට යාමට සිටි ක්‍රිකට් ක්‍රීඩකයෙකුටත් කොරෝනා

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ළහිරු කුමාරට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

 

ඊයේ (21) සිදුකළ PCR පරීක්ෂණයකදී එය තහවුරු වි ඇති අතර විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියට නම්කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම PCR පරීක්ෂණ සඳහා ලක්කළ බවත් එහිදී එම ක්‍රීඩකයා ආසාදිතයෙකු බවට හඳුනාගත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

Read more

Local News