වන අලි කළමනාකරණ රක්ෂිත ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට අනුමැතිය

Share

යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට අදාළ මාර්ගෝපදේශ සහ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 

ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ඉඩම් හෙක්ටයාර 23,746 ක භූමියක එම රක්ෂිතය ඉදිකිරීමට හඳුනාගෙන ඇති අතර, ඒ සඳහා මාර්ගෝපදේශ හා රෙගුලාසි අදාළ ගැසට් නිවේදනයට ඇතුළත් කෙරේ

අදාළ මාර්ගෝපදේශ හා රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය මේ වනවිටත් කෙටුම්පත් කර ඇති අතර එය නීති කෙටුම්පත් සම්පාදකගේ එකඟතාවය ලබා ගැනීමෙන් පසු රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට නියමිතයි.

Read more

Local News