තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ

Share

නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව සෞඛ්‍ය වෙෙදළ්‍ය බල ප්‍රදේශයේ චැපල්ටන් වත්තේ PS කොටස මේ මොහොතේ සිට හුදකලා කරනු ලබන බව යුද හමුදපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

May be an image of text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department Government Information 2021.02.25 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති ක ර්තා නිවෙදන අංකය: 201/2021 නිකුත් කළ වේලාව:10:15 ප්‍රවෘත්ති නිවේදනය නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව සෞබ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ වැපල්ටන් වත්තේ PS කොටස (PS Section of Chapalton Estate) මේ මොහොතේ සිට හුදකලා කරන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්දර ල්වා මහතා දැනුම් දේ. නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාවත ලංකාව தரt (+94 11)2515759 www.news.lk"

Read more

Local News