පාස්කු ප්‍රහාරය : කොමිසමේ වාර්තාව සභාගත කෙරේ

Share

අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර තිබේ.

 

එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා අදාළ වාර්තාව පිළිබදව ද දින තෙදින විවාදයක් ඉල්ලා සිටියා.

Read more

Local News