කොවිඩ් මරණ භූමදානයට අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Share

ඊයේ දිනයේ කොරෝනා වෛරසය ආසාදිත මළ සිරුරු භූමදානය කිරීම කිරීමට අවසරය ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරියගේ අත්සනින් යුත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

Read more

Local News