අගමැති කාදිනල් හිමිපාණන් හමුවෙයි

Share

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් ඊයේ(12) දින සිදුවුණා.

 

ඒ අගරදගුරු නිල නිවසේ දීයි.

Read more

Local News