මහර බන්ධනාගාර සිද්ධියෙන් තවත් රැඳවියන් දෙදෙනෙක් ජිවිතක්ෂයට

Share

මහර බන්ධනාගාර සිද්ධියෙන් තවත් රැඳවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

 

ඒ අනුව මහර බන්ධනාගාරය තුල සිදුවූ ගැටුමින් 11 ක් ජිවිතක්ෂයට පත් වි ඇත.

Read more

Local News