තවත් කොවිඩ් ආසාදිතයින් 268ක්

Share

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 268 දෙනෙක් හඳුනා ගෙන තිබේ.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 24,255 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News