මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය රැඳවියන්ගෙන් 9කට කොරෝනා

Share

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් මියගිය රැඳවියන් 9 දෙනෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

 

පසුගිය දා මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර එහිදී ඇති වූ ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු මිය ගියේය.

මේ අතර තුවාල ලබූ රැදවියන්ගෙන් 38 දෙනෙකු ද මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාධිතයින් ලෙස හඳුනාගෙන ඇති බව මීට පෙර හඳුනා ගැනුණි.

Read more

Local News