කොවිඩ් ආසාදිතයින් 487ක් සුවය ලබයි

Share

අද (02) දිනයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 487 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබේ.

 

මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 18,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව 18,304 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙරට සමස්ත කොවිඩ් නයින්ටින් ආසාදිතයින් ගණන 24,532 ක්.

Read more

Local News