ප්‍රථම T20 තරඟයෙන් කඩුලු 6 ක විශිෂ්ඨ ජයක් ශ්‍රී ලංකාව සියතට ගනී

Share

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ඩකාහිදී පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරග දෙකකින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් ශ්‍රී ලංකාව දැන් පෙරමුණ ගෙන සිටී.

බංග්ලාදේශය – ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 193 යි
ශ්‍රී ලංකාව – ඕවර 16.4 කදී කඩුලු 4 ක් දැවී 194 යි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරඟාවලියේ නිල විකාශන අයිතිය හිමිව ඇත්තේ Voice of Asia Network ආයතනයේ සියත ටීවී නාළිකාවටයි

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර දෙවන සහ අවසාන T 20 තරඟය එළඹෙන 18වන ඉරිදා පැවැත්වේ

Read more

Local News