තවත් කොරෝනා රෝගීන් 350ක්

Share

තවත් කොවිඩ් ආසාදිතයින් 350 ක් හඳුනා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසිය.

 

එම ආසාදිතයින් සියලු දෙනා මීට පෙර වාර්තා වු කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Read more

Local News