මෙරට කොරෝනා මරණ ගණන 129ක් දක්වා ඉහළට

Share

මෙරටින් තවත් කොරෝනා මරණ 5ක් සිදුවි තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

 

ඒ අනුව මෙරට සිදුව තිබෙන කොවිඩ් මරණ ගණන 129ක් දක්වා ඉහළ යයි.

Read more

Local News