මෙරට කොවිඩ් ව්‍යාප්තිය ගැන සෞඛ්‍ය අංශයෙන් තවත් අනතුරු ඇඟවීමක්

Share

මෙරට මේ වන විට කොරෝනා වැළදීමෙන් පුද්ගලයින් 130ක් ජිවිතක්ෂයට පත්වි ඇත.

 

මේ අතර ඉදිරියේදි උත්සව සමයේ සංචරණයන් සීමා නොකළහොත් කොරෝනා රෝග පැතිරිම සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා එය පාලනයට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළිපැදිය යුතු බවත් ජනතාව සෞඛ්‍ය උපදේශ නිසි ලෙස පිළිනොපැදීම කොරෝනා දෙවැනි රැල්ල රට පුරා ව්‍යාප්ත වීමට එක් හේතුවක් වි තිබෙන බවද සෞඛ්‍ය අංශ පවසයි.

Read more

Local News