ෆයිසර් එන්නත ගබඩා කර තබා ගැනීමට දිළිදු රට වලට අසීරුයි

Share

ලොව පුරා ව්‍යාප්ත වෙම්න් පවතින කොවිඩ් වෙෙරසයට එරෙහිව පසුගියදා ෆයිසර් / බයෝ එන්ටෙක් යන සමාගම් එක්ව එන්නතක් නිපදවනු ලැබිය.

 

එම එන්නත දිළිදු රට වලට ගබඩා කර තබා ගැනීමට අසීරු බවත් ඒ සදහා අධික පිරිවැයක් දැරිමට සිදුවන බවත් කෙසේ හෝ ඒ සදහා පිළියම් යොදා ලබා දීමට කටයතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් රාජධානියේ මාධ්‍ය වාර්තා කරන්නේ ෆයිසර් / බයෝ එන්ටෙක් කොරෝනා වෙෙයිරස් එන්නත අනුමත කළ ලොව පළමු රට බවට එක්සත් රාජධානිය පත්ව ඇති බවයි.

මේ අතර 2020 අවසන් වන විට කොවිඩ් පාලනය එරෙහි ෆයිසර් ඒන්නත ශ්‍රිලංකාවට ලබා දීමට නියම්ත බව වෙෙද්‍ය රාමස්වාම් පවසයි.

Read more

Local News