තවත් කොවිඩ් ආසාදිතයින් 286ක් හඳුනා ගනී

Share

තවත් කොවිඩ් ආසාදිතයින් 286 දෙනෙකු අද (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඉන් 166 දෙනෙක් පෑලියගොඩ මාලු වෙළෙඳපොළ හා සම්බන්ධ කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන ඇති අතර අනෙක් 120 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන තිබේ.

ඒ අනුව අද දිනයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 648 දෙනෙක් හඳුනාගෙන ඇත.

Read more

Local News