මහර බන්ධනාගාර සිද්ධියේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

Share

මහර බන්ධනාගාරයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව අද(09) අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

 

පසුගිය දා මහර බන්ධනාගාරය තුළ හටගත් කලහකාරී සිද්ධියෙන් රැඳවියන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්විය.

Read more

Local News