මහර බන්ධනාගාරයේ මියගිය රැඳවියන්ගේ සියලු සිරුරු හඳුනා ගැනේ

Share

පසුගියදා සිදුවූ මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන් 11කගේම සිරුරු මේ වනවිට ඥාතීන් විසින් හඳුනා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.

Read more

Local News