තවත් කොරෝනා මරණ 2ක්

Share

අද(10) දිනයේ තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වි තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සිදුවි තිබෙන මරණ ගණන 146ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Image may contain: text

Read more

Local News