කොවිඩ් ආසාදිතයින් 570ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 570 දෙනෙකු සුවය ලබා අද (11) දිනයේ රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 22,831 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Read more

Local News