තව දුරටත් අග්‍රාමාත්‍ය දූරයේ කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දින සවස 4ට අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ඒ මහතා තව දුරටත් අග්‍රාමාත්‍ය දූරයේ කටයුතු කරන බවයි.

පක්ෂ නායකත්ව අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ නව තරුණ නායකත්ව කණ්ඩායමක් ගොඩනැඟීම සඳහා එජාපය ප්‍රතිව්‍යුහ ගතකිරීමට අදහස් කොට ඇති බවයි.

Read more

Local News