2021 විශ්වවිද්‍යාල සිසුන් ලියාපදිංචි කිරිමේ කාලය දීර්ඝ කෙරේ

Share

2021 වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් බදවා ගැනීමට ලියාපදිංචිය සඳහා ලබා දී තිබූ කාලය තවත් සතියකින් දිර්ඝ කර තිබේ.

 

අධිකරණයෙන් කරන ලද ඉල්ලිමක් සලකා බලා එම තීරණය ගත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.

Read more

Local News