නීතිපති දෙපාර්තමේන්තුව සඳුදා සිට නව ගොඩනැගිල්ලකට

Share

නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු ලබන සඳුදා සිට නව ගොඩනැගිල්ලේ සිදුකිරීමට නියමිත බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

 

නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එදිනට අලුත්කඩේ ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිතව තිබේ.

Read more

Local News