නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින්ට සිදු වූ දේ

Share

ඊයේ(13) දිනය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 41ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

 

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ සෞඛ්‍ය නිතිරිති අනුගමනය නොකර දුරස්ථභාවය තබා නොගැනීම සහ මුව ආවරණ නොපැළදීම වැනි හේතුන් මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Read more

Local News