ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්න – පාලනය කරයි

Share

කොළඹ අලුත්කඩේ පිහිටා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

 

එම ගින්න මේ වනවිට පාලනය කර තිබේ.

ඒ සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකය රථ 09ක් කැඳවා තිබුණි.

ගින්නට හේතුව මෙතෙක් අනාරවණය වී නොමැත.

Read more

Local News