ප්‍රංශ ජනාධිපතිට කොරෝනා ආසාදනය වෙයි

Share

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Read more

Local News