ගාල්ලේ පාසල් තවදුරටත් වැසේ

Share

ලබන 23 වැනි දා දක්වා ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලු පාසල් තවදුරටත් වසා තැබීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව පාසල් 26 ක් තවදුරටත් වසා දැමීමට තීරණය කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේය.

Read more

Local News