අද දිනයේ කොරෝනා ආසාදිතයින් 491ක් සුවය ලබයි

Share

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 491 දෙනෙකු අද (19) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 36,049 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News