සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 28,000 ඉක්මවා යයි

Share

අද (20) දිනය තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 715 දෙනෙක් පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 28,267ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News