ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක්

Share

ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කර තිබේ.

 

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව හා උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, මාතලේ දිස්ත්‍රික්කයේ ඇලහැර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

Read more

Local News