පොළොන්නරුව සොලොස්මස්ථානය පූජා භූමියක් ලෙස නම් කෙරේ

Share

පොළොන්නරුව ඓතිහාසික ගල්විහාරය ඇතුළු සොලොස්මස්ථාන පූජා භූමියක් ලෙස නම් කෙරේ.

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදුකර තිබේ.

ඊට අදාළ සන්නස් පත්‍රය පොළොන්නරුව සොලොස්මස්ථානාධිපති, අස්ගිරිය පාර්ශවයේ අනු නායක පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන් වෙත ඊයේ (20) දිනයේ ප්‍රදානය කෙරුණි.

Read more

Local News