කොරෝනා මරණ ගණන 181ක් දක්වා ඉහළ යයි

Share

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිත රෝගීන්ගේ මරණ 5ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 181ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

Read more

Local News