පාස්කු ජනාධිපති කොමිසමේ නිල කාලය දිර්ඝ කෙරේ

Share

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ නිල කාලය ලබන වසරේ ජනවාරි මස 31 වන දා දක්වා දීර්ඝ කර තිබේ.

Read more

Local News