හමුදාවේ පස් අවුරුදු මූලෝපායික සැලැස්ම එළිදක්වයි

Share

යුද හමුදාවේ 2020 – 2025 දක්වා පස් අවුරුදු මූලෝපායික සැලැස්ම අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේදී අද එළි දක්වනු ලැබිණි.

 

ඒ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් වන අතර මෙම පස් අවුරුදු සැලසුම ප්‍රධාන කරුණු 07කින් සමන්විත වෙයි.

ජාතික ආරක්ෂාව, සංග්‍රාමික සූදානම, පුහුණුව සහ අධ්‍යාපනය, නවීකරණය, වෘත්තීය සැලසුම්කරණ හා කළමනාකරණය, පුද්ගල සුබසාදනය , ගෞරවාන්විත විශ්‍රාමික දිවිය , ජාතියේ ගොඩනැගීම හා සංහිඳියාව ප්‍රවර්ධනය යන ප්‍රධන කරුණු 07 ඔස්සේ ඉදිරි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක වනු ඇත.

Read more

Local News