තවත් කොවිඩ් ආසාදිතයින් 260ක් හදුනා ගනී

Share

අද දිනයේ තවත් කොවිඩ් රෝගීන් 260ක් හදුනා ගෙන තිබේ.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 37,891ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අදාල ආසාදිතයින්ගෙන් 225ක් මීට පෙර හඳුනාගත් ආසාදියින්ගේ ආශ්‍රිතයින් වන අතර, සෙසු 35 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරට අයත් වෙයි.

Read more

Local News