තවත් කොරෝනා රෝගීන් 167ක් වාර්තා වෙයි

Share

තවත් කොරෝනා රෝගීන් 167ක් වාර්තා වි තිබෙන බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

 

ඒ අනුව අද දිනයේ මේ වන විට මෙරටින් කොවිඩ් රෝගීන් 427 ක් වාර්තා වි තිබේ.

No photo description available.

Read more

Local News