තවත් කොරෝනා ආසාදිතයින් 231ක්

Share

අද (23) දිනය තුළ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 231ක් හඳුනාගෙන තිබේ.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි.

ඒ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 579ක් වේ.

Read more

Local News