සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 30,000 ඉක්මවයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 686 දෙනෙකු අද (24) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

 

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 30,568 දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News