ශ්‍රී ලංකා – ද. අප්‍රිකා ප්‍රථම ටෙස්ට් තරගය අද

Share

අද (26) දිනයේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වේ.

 

දකුණු අප්‍රිකාවේ සෙන්චුරීයන් හිදී මෙම තරඟය පැවැත්විමට නියමිතව තිබේ.

එම කණ්ඩායමේ පුහුණු සංචිතයේ සිටි ක්‍රීඩකයන් කිහිපදෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බවට හඳුනාගැනීමෙන් පසු පසුගිය 23 වනදා නව සංචිතයක් ප්‍රකාශ කෙරුණි.

Read more

Local News