අද කාලගුණ තත්ත්වය

Share

උතුරු , නැගෙනහිරඋතුරු-මැදසහඌවපළාත්වලත්මාතලේසහනුවරඑළියදිස්ත්‍රික්කවලත්වැසි සහිත කාලගුණි තත්ත්වය තවදුරටත් බලාපොරෝත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි .

 

උතුරු , නැගෙනහිරඋතුරු-මැදසහඌවපළාත්වලත්මාතලේසහනුවරඑළියදිස්ත්‍රික්කවලත්විටින්විට වැසිඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තදවැසිද ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශවල විශේෂයෙන්ම ප.. 1.00 න්පමණපසුවතැනින්තැනවැසිහෝගිගුරුම්සහිතවැසිඇතිවේ. මෙම  ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තදවැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News