හෙට දිනය තීරණාත්මකයි : පොලීසියෙන් විශේෂ දැනුම් දීමක්

Share

රටපුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය සැලකිල්ලට ගනිම්න් හෙට(31) දිනයේ උත්සව සාද පැවැත්වීම පවුලේ අයට පමණක් සීමා කරන ලෙස පොලීසිය ජනතාවට දනුම් දී තිබේ.

 

හෙට දිනය තීරණාත්මක බැවින් සාද ආදිය නිවසට සහ සිය පරිශ්‍රයට පමණක් සීමා කරන ලෙසත් කොළඹින් පිටව පොදු ප්‍රවාහනය සේවා සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ සියලු ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවයි

Read more

Local News