කොස්ගම හුදකලා තත්ත්වය ඉවතට

Share

කොස්ගම පොලිස් බල ප්‍රදේශයට පනවා තිබු හුදකලාභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

 

රටපුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය සැලකිල්ලට ගනිම්න් පසුගියදා කොස්ගම පොලිස් බල ප්‍රදේශය හුදකලා කරනු ලැබිය

Image may contain: text that says "රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Government Information 2020.12.30 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තෘ නිවේදන අංකය: 587/2020 නිකුත් කළ වේලාව:15:15 ප්‍රවෘත්ති හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කරන ලද කොස්ගම පොලිස් වසම මේ මොහොතේ සිට හුදකලා බවින් නිදහස් කර ඇති බව කොව්ඩ 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දේ. නාලක කලුවැව රජයප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සිරුලපන මාවත, කොඳුම් මලංකාට art (+94 1)2515759 www.news.lk"

Read more

Local News