මැතිවරණ කොමිසම අද රැස්වෙයි : නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට සැලසුම්

Share

අද පෙරවරු 10.00 ට ජාතික මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමට නියමිතය.

 

මෙහිදි මැතිවරණ කොමිසම විසින් ඉදිරියේදී ගනු ලබන තීරණ පිළිබඳ සාකච්ඡා කිරීමට නියම්ත අතර නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අද සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිතයි.

එළ⁣ඹෙන ජනවාරි මාසයේදී නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේය.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයින් පත් කිරීමෙන් පසුව අද රැස්වෙන්නේ දෙවන වරටයි.

Read more

Local News