සිනමා ශාලාවන්හී හිඟ විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්

Share

සිනමා ශාලා හිමියන්ට සහන සැලසීමේ අරමුණින් සිනමා ශාලාවල හිඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබා දීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එකඟ වී ඇති බව ජාතික චිත්‍රපට සංස්ථාව සඳහන් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

 

අදාල නිවේදනය පහතින්

No photo description available.

Read more

Local News