අගමැතිගෙන් සිනමා කර්මාන්තයට යළිත් බදු සහන

Share

යහපාලන ආණ්ඩුව සමයේදී සිනමා කර්මාන්තයට අදාළව අහෝසි කරන ලද බදු සහන නැවත පිරිනැමීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

 

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී දේශීය සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ගත් තීන්දුවට අදාළව දේශීය සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් ලබා දුන් මෙම බදු සහන පසුගිය යහපාලන ආණ්ඩුව අවලංගු කිරීමට පියවර ගෙන තිබිණි.

No photo description available.

Read more

Local News