රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව කාර්යාල සංකීර්ණය කථානායක ප්‍රධානත්වයෙන් විවෘත වෙයි

Share

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බත්තරමුල්ල රජමල්වත්ත ප්‍රදේශයේ නව කාර්යාල සංකීර්ණය ඊයේ (21) කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

මෙම අවස්ථාවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ඩී.දිසානායක, විගණකාධිපති ගාමිණී විජේසිංහ, ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපති පී.එන්.අයි.ඒ වික්‍රමසූරිය යන මහත්වරුන් ද සහභාගී වූහ.

Read more

Local News