මෙරට කොරෝනා මරණ ගණන 256ක් දක්වා ඉහළට

Share

ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණයක් වාර්තා විය.

 

ඒ් අනුව මෙරට කොරෝනා වෙෙරසය වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 256ක් දක්වා ඉහළ ගොස් තිබේ.

No photo description available.

මේ අතර අද (17) උදෑසන වන විට මෙරටින් කොවිඩි රෝගීන් 715ක් හදුනාගෙන තිබේ.

මෙරට වෙෙරසය ආසාදනය වූ රෝගින් ගණන 52313ක් වන අතර ඉන් පුද්ගලයින් 44746ක් පුර්ණ ලෙස සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

අද උදෑසන වන විට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථන වල රෝගීන් 7311ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

No photo description available.

Read more

Local News