මැදවච්චිය සහ තලෛයිමන්නාරම් දුම්රිය මාර්ගයන් තාවකාලිකව වසා තැබෙයි

Share

ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කළේ තලෛයිමන්නාරම් මාර්ගයේ මඩු පාර දුම්රිය ස්ථානය හා මුරුක්කන් දුම්රිය ස්ථානයේ මාර්ගයන් ලබන 26 වැනි දින 9.52 සිට ලබන මාර්තු 02 වැනි දින පස්වරු 2.40 අතර කාලයේ වසා තැබෙන බවයි.

ඒ දුම්රිය මාර්ගයේ අලුත් වැඩියාවක් හේතුවෙනි.

මෙම කාලය තුළ මැදවච්චිය – තලෛයිමන්නාරම් තොට අතර හා තලෛයිමන්නාරම් තොට – මැදවච්චිය අතර දුම්රිය මගීන් සඳහා බස් සේවාවක් ක්‍රියාත්මක වන බව ද සඳහන් වේ.

Read more

Local News