අද හුදකලා තත්ත්වයෙන් නිදහස් වූ ප්‍රදේශ

Share

කළුතර පොලිස් වසමේ සහ බේරුවල පොලිස් වසමේ ප්‍රදේශ 11ක හුදකලා බව ඉවත් කිරීමට කටයුතු කරඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම්දිතිබේ.

 

No photo description available.

Read more

Local News